Water Rocket Challenge Results
A water rocket competition was organized and held on Eheliyagoda National College's Playground by the Astronomical society ECC. This is only a beginning but as a society we should be very happy about the direction which we are heading. This is the first physical event after we restarted the society in 2022. Surprisingly some students scored marks with their Water rockets that showed their potential to even compete in a international scale.
To view the results, Photos and Videos of the event, please click the above banner
ඇහැළියගොඩ මැදි විදුහලේ තාරකා විද්‍යා සංගමය මගින් ජල රොකට් තරඟයක් සංවිධානය කර ඇහැලියගොඩ ජාතික පාසල් ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී. මෙය ආරම්භයක් පමණක් වන නමුත් සංගමයක් ලෙස අපේ තාරකා විද්‍යා සමාජය ගමන් කරන දිශානතිය ගැන බෙහෙවින් සතුටු විය හැක. 2022 දී සමාජය නැවත ආරම්භ කිරීමෙන් පසු සිදු වූ පළමු භෞතික තරගය මෙයයි. පුදුමයට කරුණක් නම් සමහර සිසුන් ඔවුන්ගේ ජල රොකට් වලින් ලකුණු ලබා ගත් ආකාරය අනුව ජාත්‍යන්තර මට්ටමින් පවා ඔවුන්ට තරඟ කිරීමට ඇති හැකියාව පෙන්නුම් කිරීමයි.
තරගයේ ප්‍රතිඵල හා රූපරාමු/වීඩියෝ දසුන් නැරබීමට ඉහත බැනරය click කරන්න.

.png)

Comments
Post a Comment